(ඉන්දිකා රාමනායක)

ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ  මෙහෙයුම් අධ්‍යක්ෂ  නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව හෙට (9) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථාන ආංරචි මාර්ග කියයි.

මෙම හඬපට සැසදීමේ වාර්තා කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ දැනුම් දීමකට අනුව අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු  නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගෙන තිබුණි.