(ඉන්දිකා රාමනායක)
ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන මහත්වරුන්ගේ කටහඬ සැසදීමේ හඬපට වාර්තාව හෙට (9) කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථාන ආංරචි මාර්ග කියයි.
මෙම හඬපට සැසදීමේ වාර්තා කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියගේ දැනුම් දීමකට අනුව අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතු නිලධාරීන් රජයේ රස පරීක්ෂකවරයාගෙන් ලබාගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වාර්තාව එනකොට මෙයා රට පනිවි, මේ වගේ පරීක්ෂණ කරන්න ඕනේ ඉතා රහසේ , අපේ රහස් පොලිසිය ක්‍රියා කරන්නේ හරියට පත්තර කන්තෝරුවක් වගේ , එකේ කෙරෙන සියලුම වැඩකටයුතු පිළිබඳව සවිස්තර වාර්තාවක් පසුවද උදේ පාන්දරම පත්තරේ පලවෙලා තිබෙනවා ,එක නිසා අපේ ජනාධිපති තුමත් ඔක්කොම දැනගන්න දිනපතා පත්තරේ බලනවා , රැස්වීම් වලට ගිහින් කතා පවත්වන්න අවශ්‍ය අමුද්‍රව්‍ය එතුමා හොයා ගන්නේ පත්තරෙන් , අපේ පොලිසියට වැඩිය පත්තරේ දියුණුය , මාකඳුරේ මදුෂ් , අංගොඩ ලොක්ක , කොස්ගොඩ නදුන් , අර්ජුන මහේන්ද්‍රන් ඉන්න තැන් හොයාගෙන පත්තරේ පලකලත් ඔවුන් අල්ලාගෙන මෙරටට්ට ගෙන එන අපේ පොලිසියට බැරිවී ඇත ,
මේකේ අග මුල මොක්කක්ද කියලා අපි සැවොම බලා සිටින්නෙමු.?