(මහින්ද නිශ්ශංක)
දුම්රිය රියදුරු, නියාමක, පාලක සහ ස්ථානාධිපතිවරු හෙට(8) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයකට එළැඹීමට තීරණය කර ඇතැයි දුම්රිය ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනියර්ස් රියදුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ මෙම ශ්‍රේණි සඳහා තෘතියික මට්ටමේ වැටුප් තල ලබාදීමට අග්‍රාමාත්‍ය ලේකම් දුන් පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීමට විරෝධය දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
COMMENTS
Reply To:
-
එතකොට අර කලින් වැඩි කරපු 10,000 මෙයාලට ලැබිල නැද්ද ? නැතිනම් තවත් ඉල්ලනවද ?
කියලා වැඩක් නැත මරේ මරු.
ඔය කෝච්චියට අර GOMA එකේ සෙට් එකත් නග්ගගන්න !!!!
තෙල් නෑ, කොච්චි නෑ බස් ?
දුම්රිය රියදුරු වැඩවර්ජනයේදී එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ගත් කියාමාර්ග ගන්න.
දුම්රිය දෙපාර්තමේන්තුවට අමතරව පෞද්ගලික දුම්රිය සේවයක් හෝ අර්ධ රාජ්‍ය දුම්රිය සේවයක් අරබමු.
මේ අයට කොච්චර දුන්නත් මදි , දැන් මෙයාලගේ මාසික වැටුප 150000 ත් 180000 අතර වෙනවා , තව මොනවද ඉල්ලන්නේ ??? මේගොල්ලන්ට දෙන්න ඕනේ අර ප්‍රේමදාස මහත්මය දුන්න වගේ වැඩක්. එකෙක් දෙන්නෙක් උස්සල ටයර් එකකට දැම්මනම් අගේට කට්ටිය වැඩ කරගෙන යයි .
ඔය රෛල් පාරවල් වහල තාර දාල බස් දිව්වනම් තමයි හොඳ. එතකොට ඔය ස්ටයික් කරන කට්ටියයි ඒගොල්ලන්ගේ පවුල් වල අයයි බස් වලම යයි.
ල.දු.දෙ ඉන්නේ මහා ලෙඩ්ඩු ටිකක්. හැමදාම ස්ට්‍රියික්. මගීන් ගැන කිසිම අනුකම්පාවක් නෑ. වැසිකිලි යන්න බැරිඋනත් ස්ට්‍රියික් කරනවා.