(උපාලි ආනන්ද)
අනුරාධපුර අධිකරණ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේදී කාන්තාවක වෙඩි තබා ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ සිද්ධියට වරදකරු වූ අනුරාධපුර පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂකවරයකුට උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (10) මරණ දඬුවම නියම කළේය.
ඊට අනුබල දුන් බවට චෝදනා ලත් තවත් විත්තිකරුවකුට ද මරණ දඬුවම නියම කෙරිණ.
මෙලෙස මරණ දඬුවම නියම වුයේ අනුරාධපුර පොලිසියේ හිටපු පොලිස් පරීක්ෂක ප්‍රින්ස් ගුණසේකර සහ කදිරේෂන් ජෙගනන් යන දෙදෙනාටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd