(අශෝක තිලකරත්න)
සහෝදරයින් දෙදෙනෙකු අතර පුද්ගලික ආරවුලක් මත අද (30) සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පසු අයියා විසින් මල්ලිට පිහියෙන් ඇන මරා දමා ඇතැයි අඟුණකොළපැලැස්ස පොලීසිය පවසයි.
එසේ මරා දමා ඇත්තේ බරවාකුඹුක වෙලංගහවෙල පාරේ පදිංචි හතලිස් එක් හැවිරිදි විවාහකයෙකි.
අවිවාහක සැකකරු අඟුණකොළපැලැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.


ඡායාරූප - චන්ද්‍රෙස්න ගමගේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උන්ට මොකද වෙලා තියෙන්නේ .....
අහෝ මෙහෙමත් දේවල් අහන්න සිද්ද උනානේ ?
මේවගේ අපරාධ ගැන අහන්නත් අප්‍රියයි.