IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට


 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
සහකාර පොලිස් අධිකාරිවරයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසිය.

වෙන්නප්පුව ප්‍රදේශයේ නිතිවිරෝධි ලෙස පවත්වා ගෙන යන මුදලට කාන්තාවන් විකුණන ගණිකා මධ්‍යස්ථානයක් කිසිදු බාධාවකින් තොරව සිදු කර යාමට එය පවත්වාගෙන යන පුද්ගලයාගෙන් රුපියල් 30000 ක අල්ලස් මුදලක්  ලබා ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.



අදහස් (11)

සහකාර පොලිස් අධිකාරිවරයෙක් අත්අඩංගුවට

Chanak Los angeles Tuesday, 27 February 2018 06:06 AM

අනේ පොලිසියේ තරු පටි වලට යන කල.

:       27       300

සම්බාහන හිමිකරු Tuesday, 27 February 2018 06:29 AM

තියන ප්‍රශ්න තවත් වැඩි කරන එක නේ කරන්නේ. රටේ තියන ප්‍රශ්න ටිකක් හරි විසදෙන්නේ හොර අරක්කු පොළවල් සහ මේ වගේ ස්ථාන තියන නිසා. මේවා වහපුවාම මිනිස්සුන්ට කරන්න දෙයක් නැතුව රජයට විරුද්ධව කැරලි ගහන්න පටන් ගන්නවා.

:       0       0

Bamunuarachchi Tuesday, 27 February 2018 06:45 AM

සමහර විට මෙයාගේ පවුලේ අයත් සබන්දකරන්න අදහස තිබුනාද දන්නේ නැහැනේ.

:       0       1

lalithsjm Tuesday, 27 February 2018 06:46 AM

ඒ කියන්නේ නිත්‍යානුකුල ඒවත් අපේ රටේ තියනවද ?

:       0       0

Soma Tuesday, 27 February 2018 08:11 AM

ඔය ගත්තු මුදල් වලට බදු ගෙවල තියනවද? අපේ නම් හැම රෙද්දටම බදු ගන්නවා.

:       0       55

daya Tuesday, 27 February 2018 09:13 AM

අල්ලස් දෙනවනම් පොලිසියෙන් කරගන්න බැරි දෙයක් නැහැ. කවුරු මොනව කිව්වත් ඉහළ ඉඳන් පහළටම අද මේක සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා ඉවරයි. .

:       0       138

KANDEPOLA Tuesday, 27 February 2018 09:30 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව.

:       46       365

lanka Tuesday, 27 February 2018 10:38 AM

ඈත්තටම හොද වැඩක්.

:       0       0

lalindra Tuesday, 27 February 2018 10:45 AM

පොලිසියකට පොලිස් වාරතාවක් ගන්න ගියහම පෑන් දෙකක් ගේන්න කියනවා.......ඇන්විලොප් ගේන්න කියනවා..හාෆ් ෂීට් ගේන්න කියනවා......එන එන එකාගෙන් ඔහොම අරන් කඩයක් දානවා ඇති..................

:       0       0

franc Tuesday, 27 February 2018 12:59 PM

වෙන්නප්පුවේ අන්තිමට හිටපු ස්ථානාධිපතිත් හොඳටම අල්ලස් ගත්ත. වැලි ගොඩදාන අයගෙන් නම් ලක්ෂගණන් ගත්ත. ලොකුම වැලිකාරය අන්තිමට එක අතරල දැම්ම මේ කෙනාගේ කරදරෙටම වැඩියෙන් මුදල් දෙන්න නොහැකිව. මේ ස්ථානාධිපතිට ටොයෝටා Axio වර්ගයේ අලුත්ම කාර් දෙකක් ගන්න පුළුවන් වුනා වෙන්නප්පුවට ඇවිත්. වෙන්නප්පුව අල්ලස් ගුහාවක්.

:       0       0

පදනම්පාල Tuesday, 27 February 2018 10:34 PM

අර දේශපාලකයන් ගන්නවා වගේ මොකක් හරි "පදනම" කියලා ඒකට දම්මවා ගත්තානම් දෙගොල්ලොම ගොඩ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31267 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13455 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10986 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 92 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site