බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
සහකාර පොලිස් අධිකාරිවරයෙක් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසිය.

වෙන්නප්පුව ප්‍රදේශයේ නිතිවිරෝධි ලෙස පවත්වා ගෙන යන මුදලට කාන්තාවන් විකුණන ගණිකා මධ්‍යස්ථානයක් කිසිදු බාධාවකින් තොරව සිදු කර යාමට එය පවත්වාගෙන යන පුද්ගලයාගෙන් රුපියල් 30000 ක අල්ලස් මුදලක්  ලබා ගැනීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.