(සුජිත් හේවාජූලිගේ හා ආරියරත්න රණබාහු)


ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටුවන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවැසීය.


මේ වෛද්‍ය සභාව පිහිටුවන්නේ වෛද්‍ය සේවයේ ආරක්ෂාව තහවුරු කිරීමට යැයි ද හෙතෙම කීය.


සෞඛ්‍ය ඇමතිවරයා මේ බව පැවසුවේ වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත් හා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.