සිරියාවේ නැගෙනහිර ප්‍රදේශයේ මයාදීන් නගරයේ ඉස්ලාම් අන්තවාදීන් විසින් පවත්වාගෙන යන සිරකඳවුරකට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් 60 දෙනෙක් පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
සිරියාවේ ක්‍රියාත්මක මානව හිමිකම් සංවිධානය පවසන්නේ රැඳවියන් 42දෙනකු සහ සටන්කාමීන් 15ක් මියගිය අය අතර සිටින බවයි.
මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇමරිකානු ඒකාබද්ධ කණ්ඩාමට අයත් ගුවන් යානා විසින් සඳුදා උදෑසන මෙම ප්‍රහාරය දියත් කළ බවයි.

(බී බී සි පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුධ අපරාධ කිව්වේ මොනවාද? මේවට කවුද ජිනීවා යන්නේ.... ?