(නිමන්ති රණසිංහ)
සයිටම් විරෝධී රථ පෙළපාළිය බොරැල්ල හරහා කොළඹට ළඟාවීමේදී මහජන පීඩාවක් ඇතිවීම වළක්වාලමින් එම පෙළපාළිය බොරැල්ලට ඇතුළුවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි බොරැල්ල පොලිසිය කළ ඉල්ලීමක අද(15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය.
යම් වරදක් සිදුකරන්නේ නම් රටේ නීතිය හා පනත් අනුව එම වරදවල් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට පොලිසියට ඇති බලය පිළිබඳ මතක් කළ විනිසුරුවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය බෝලේ පාස් කරන්න හැදුවේ අධිකරණයට. තමන් සතු බලය යොදවන්න නීතියෙන් ඉඩ දීලා තියෙද්දී බෝල ගගහ ඉන්නේ නැතුව කල යුතු දේ කළා නම් ඉවරයිනේ.