ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) ආරම්භ වූ ටෙස්ට් තරගයේදී කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.
එක්දින තරගාවලියේදී ක්‍රීඩා නොකළ රංගන හේරත් සහ ඩිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා පිලට කැඳවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd