(මහින්ද නිශ්ශංක)
ලංකා සතොස අලෙවිසල්වල සම්බා සහල් මිල අද(19) මධ්‍යම රාත්‍රියේ සිට අඩුකෙරෙන බව සතොස සභාපති ආචාර්ය ටී.එම්.කේ.බී.තෙන්නකෝන් මහතා පවසයි.
ඒ අනුව සම්බා කිලෝවක් රුපියල් 80ක මිලකට අලෙවි කෙරෙනු ඇත. දැනට වෙළඳපොලේ සම්බා කිලෝවක මිල රුපියල් 84ක් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 4කින්, ජනතාව අහිංසක යාචකයට දෙන්නෙත් අවම රුපියල් 20යි
සතොසේ සම්බා අද රාත්‍රියේ සිට අඩුවෙයි කියන්නෙ කවුරු හරි මාටියා ගහනව කියන එකද?
ඡන්දයක් එන බව තමයි පේන්නේ රු 4 සහනෙට නම් ඡන්දෙ දිනන්න වෙන්නෑ මහත්තයෝ...........
සම්බා කිලෝ එක මේ ආණ්ඩුව එනකොට රුපියල් 70/- තිබුනේ. බඩු මිල වැඩි කියල පතුරු ඇරලා දැන් ඒක රුපියල් 100 ට කිට්ටු කරලා .
අපිට කන්න අමාරුයි අප්පා.