(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිනුවන්ගොඩ දෙවලපොළ ප්‍රදේශයේ පෞරාණික වටිනාකමක් තිබෙන ලෝහ වලින් නිම කරන ලද සත්ව රූප හා දේව රූප රුපියල් කෝටි හතකට විකිණිමට තැත් කළ සැකකරුවන් පස් දෙනෙකු පානදුර වලාන දුෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාපාරිකයන් ලෙස පොලිසිය වෙස්වලා ගෙන ගොස් කළ වැටලීමකින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.


2025 දෙසැම්බර් මස 04
257
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
399
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සත්ව - දේව රූප විකුණන්න ගිය පස් දෙනෙක් අත්අඩංගුවට
ලුම්බිණි Wednesday, 26 July 2017 05:45 AM
දැන් ඉතින් මොකද මේවට වෙන්නේ? නඩු භාණ්ඩ විදියට උසාවි ගබඩාවක කලක් තිබිල එතනින් අතුරුදහන් වෙන විදියට වුනේ නැත්නම් ලොකු දෙයක්. කටුගෙට දුන්නත් නැති වෙන්න පුළුවන් නේ.
kumar (galf) Wednesday, 26 July 2017 05:54 AM
මේවා අරගෙන වැඳ වැඳ ඉන්නා කකුල්දෙකේ බුරුවොත් ඉන්නවානේ අපේ රටේ.
Ishan Wednesday, 26 July 2017 09:57 AM
මේවා හොර බඩු නොවෙයි නම් ඇයි විකුණන්න බැරි? වෙන රටවල් පොලවල්වල මේ වගේ දේවල් විකුණන්න තියෙනවා. එ්කෙන් මිනිස්සු අදායම් ලබනවා වගේම මෙවාට කැමැති පිරිසක් මේවා පරිස්සමට එකතු කරනවා. ඇත්තටම සල්ලි ඕන කෙනෙකුට මේ වගේ දේවල් විකුණන්න පුළුවන් වෙන්න ඕනේ...
srimalaWednesday, 26 July 2017 10:29 AM
සම්පුර්ණ ඇත්ත.. මේවා කැමති කෙනෙකුට සල්ලි දීලා ගන්න පුළුවන් වෙන්න ඕනෑ...