සජිත් ප්‍රේමදාස මහතා විසින් නායකත්වය දෙනු ලබන සමගි ජනබලවේගය සිය සන්ධාන ගතවීමේ කටයුතු නිල වශයෙන් අද ආරම්භ කළේය.
ඒ සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන කිහිපයක්ම සමගි ජන බලවේගය සමග එක්ව සිටී.

(ඡායාරූප - චතුර එස් කොඩිකාර )

COMMENTS
ගමනක අවසානය.
ඒක හොදයි. කට්ටි පනින්නැතුව හොඳට පාඩම් කරලා ජය ගන්න. රංජනුත් ඕලෙවල් ලිව්වනේ. මේ පාරවත් සමත් වෙන්න කියලා පතනවා සජිත් මැතිතුමා...
ඔබට ජය...!
පරක්කු වූවත් හොඳ තීරණයක්...
සජිත් දිනන එක ශුවර්... මේ අල්ලන් ලියන එකට දිරවන්නේ නැතිව ඇති. මහින්ද, ගෝඨා මොනවද කළේ කියලා කවුරුත් දන්නවනේ... මහින්දට පිටින් ගෝඨා යන්නේ නැහැනේ.. දැන්වත් සජිත්ට දීලා බලමු.
යන යකා කොරහා බිඳගෙනම ගියදෙන්...
සහතික ඇත්ත. ගමනක අවසානය... දැන් මේකත් ඩිස්ලයික් කරන්න. ඒ වුණාට වැඩක් නැහැ. අජූත පරාජයක් ඇති වීම සක්‍රයාටවත් නවත්වන්න බැහැ.
අයියෝ පාර්ලිමේන්තු ජෝක්ස් 2...
වටේ ඉන්න අය දිහා බැලුවම පේනවා ගමනක අවසානය බව. අහෝ සජිත්!