IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


සංචාරක හෝටලයක තිබූ ඩ්‍රෝන කැමරා 3ක් පොලිස් බාරයට

( ඞී.කේ.රත්න)


බණ්ඩාරවෙල පල්ලෙවෙල පනංගල ප‍්‍රදේශයේ කටාර් ජාතිකයෙකුට අයත් සංචාරක හෝටලක තිබී ඩ්‍රෝන කැමරා තුනක් අද (1) පොලිස් බාරයට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
 
විදේශීය සංචාරකයින් සදහා ඉදිකර ඇති වල්ලාපට්ට වගාවකින් යුත් මෙම සංචාරක හෝටලයේ ඩ්‍රෝන කැමරා ඇති බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරක් මත සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම ඩ්‍රෝන කැමරා තුන පොලිස් බාරයට ගෙන ඇත.
 
මේ පිළිබදව කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැත.



අදහස් (3)

සංචාරක හෝටලයක තිබූ ඩ්‍රෝන කැමරා 3ක් පොලිස් බාරයට

chandima Wednesday, 01 May 2019 01:10 PM

ඔන්න හොරේ අහුවුණා නේද? වල්ලපට්ටා නැතිනම් අගිල් අරටු වලින් නිස්සරණය කරගන්න රේසින වලින් සාදන සුවඳ විලවුන් අරාබි රටවල අධික මිලක් වෙනවා. අපේ මිනිස්සු කැලේ තියෙන වල්ලපට්ට ගස් කැපුවට මැලේසියාව, තායිලන්තය ඉන්දියාව වැනි රටවල් මේ වල්ලපට්ට වගා කරලා අවුරුදු 5-6 කින් විශේෂිත ක්‍රම භාවිතා කරලා මෙම රෙසින නිපදවා ගන්නවා. මේ සඳහා ලංකාවේ ඉතා සුදුසු දේශගුණයක් පවතිනවා. එහෙත් ඒ වගාවට ඉඩම් ලබාගැනීමට අරාබි ජාතිකයින්ට නොහැකි නිසා ඔවුන් සංචාරක හෝටල් මුවාවෙන් පැමිණ අගිල් නැතිනම් වල්ලපට්ට වගා කරනවා. අපේ අය උඩබලාගෙන සිටිනවා. ඔවුන් රට යනවිට රැගෙන යන්නේ වල්ලපට්ට කැබලි නොවෙයි, සමහරවිට නිස්සරණය කළ රෙසින දියරය වෙන්නට පුළුවනි...

:       2       72

kasun Wednesday, 01 May 2019 02:52 PM

මේවාගෙන් ගිහින් බෝම්බ දාන්න වෙන්නැති තියන් හිටියේ...

:       0       5

Sumith Wednesday, 01 May 2019 03:43 PM

රාජසන්තක කරන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site