(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහර දුන් සිද්ධියේ හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනා හදුනාගැනීමට සාක්කිකරුවෝ තිදෙනා අපොහොසත් වූහ.
ඒ අනුව පෙරට්ටුවට ඉදිරිපත් කළ සැකකාර යුද හමුදා කෝප්‍රල්වරු පස් දෙනා හා යුද හමුදා බුද්ධි අංශ මේජර් බුලත්වත්ත මහතා ඇප මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.
COMMENTS
කාටද ඔහොම මුහුණු මතක හිටින්නේ? කොච්චර කාලයක් ගතවෙලාද?
පීචන් පීචන්, දිගටම පීචන්, චන්දෙ තිබ්බ දා හොඳටම පීචන්.
මේ පහරදීම වෙලා කොපමණ කාලයක් ගතවුනාද හදුනා ගැනිමට අපොහොසත් වීම පුදුමයක් නොවෙයි
ඒවුනාට කීත් නොයාට කල වද බන්දනයට මොවුන්ට ඇතුලෙම තමයි ඉන්න වෙන්නේ .
අවුරුදු 5 කට පස්සේ තමන්ට පහර දුන් අය හඳුනාගන්නේ කොහොමද දෙවියනේ, මුණුවර කොතරම් වෙනස් කරගන්න පුලුවන්ද? කිසිම ප්‍රායෝගික නැති තීරණයක් , මිට වඩා විද්‍යාත්මක ක්‍රම වෙනත් රටවල් භාවිතා කරනවා...
ගුටි කාපු කෙනා අඳුනගත්තානම්, සාක්කිකාරයෝ අඳුන නොගත්තාට ප්‍රශ්නයක් නැහැ. මොවුන්ව උපාලි තෙන්නකෝන් මහතා සහ බිරිඳ විසින් කලින් හඳුනා ගත්ත