සිංගප්පූරුවේදී පැවැත්වෙන ආසියානු දැල්පන්දු තරගාවලියේ අද (8 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී හොං කොං රාජ්‍යය ලකුණු 55 - 46 කින් පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය.
වැඩිදුර තොරතුරු සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨයි සුභපැතුම්
නියමයි. අපේ උපහාරය . ඒ වගේම අවසන් තරගයත් ජයගැනීමට ලැබේවා, ඒ සදහා අවශ්‍ය ශක්තිය ධෛර්ය ලැබේවා.
දරුවනේ නුඹලාට සුබ පැතුම් !!!. ඉදිරි තරගයත් හොඳ සටනක් දී ලක්මවට කීර්තිය ගෙනඒමට ඔබලාට හැකි වේවා!!!
නියමයි.. ඔබලා අප මව්රටට ආඩම්බරයකි.
අපේ මවුබිම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුදෙනාට ජයවේවා ...!!! රොහාන් දයාදර පැරිස්
උණුසුම් සුබ පැතුම්