(ජයන්ත සමරකෝන්,නිමන්ති රණසිංහ)
වැලිකඩ බන්ධානාගාරයේ රිමාන්ඩ් බාරයේ සිටි රැඳවියෙක් අසනීප තත්වයක් හේතුවෙන් අද (8) කොළඹ ජාතික රෝහලේ 20 වාට්ටුවට ඇතුළත් කැරිණි.
සැකකරු ඇඳේ දම් වැලකින් බැඳ තිබු බවත් ඔහුට ශාරිරික අපහසුතාවයක් ඇති බවත් පවසා වැසිකිලියට රැගෙන යන ලෙස අදාල බන්ධනාගාර නිලධාරියාගෙන් ඉල්ලා සිට ඇති අතර ඒ අනුව වැසිකිලියට ගිය සැකකරු නැවත නැවත නොපැමිණීම නිසා සොයා බලද්දී වැසිකිලියේ බටයක් අසලින් ගඩොල් ඉවත් කර ඒ තුළින් පළා ගොස් ඇති බව හෙළි වී ඇත.
සැකකරු ප්‍රියන්ත ජයමහ නැමැති වාරියපොළ පදිංචි පුද්ගලයෙකි.
මහාධිකරණයේ විභාග වෙමින් පැවති වෙනත් නඩුවක් සම්බන්ධයෙන් තමන් මිය ගිය බව සඳහන් කරමින් වෙනත් අයකුගේ ව්‍යාජ මරණ සහතිකයක් ලබාදීමේ චෝදනා ලැබ සිටි අයෙකි.
2025 දෙසැම්බර් මස 04
566
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
422
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැසිකිලියට ගිය සැකකරු නැවත නොඑයි
ජනක Wednesday, 09 August 2017 01:06 PM
සැකකරු බිත්තිය කඩනවා ඇහුණේ නැද්ද ජේලර්ට? පගාවක් දීල පනින්න ඇති අනිවා තමයි.