(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
රටපුරා ග්‍රාම නිලධාරී සේවයේ පුරප්පාඩු 1850ක් පිරවීම සඳහා තරග විභාගයක් පවත්වා තිබියදී මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරුන් යළි සේවයට බඳවා ගැනීමට රජය තටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා අද(7) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විශ්‍රාම ගැනීමට නියමිත ග්‍රාම සේවා නිලධාරීන් දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක ඇති වූ ආපදා තත්ත්වය යථා තත්ත්වයට පත්වන තුරු සේවයේ තබා ගැනීමට තීරණය කළ බව ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ තරුණයන් රස්සාවල් නැතුව ඉන්නවා. ඒ තරුණයින්ට රස්සාවල් ලබා දුන්නා නම් ඉවරයිනේ... ඇමතිවරුන්ගේ නෑදෑයෝ සහ යාළුවන්ට නිකන් රස්සාවල් දෙන එක ඒත් එක්කම ලංකාවේ රජයේ රස්සාවක් ගන්න පගාවක් දෙන ඕනේ කියන්නේ... ඇත්තද ඒ කතාව?
අනේ පුළුවන්නම් අපේ මෛත්‍රී මහත්තයත් ආපහු බඳවා ගන්නකෝ ග්‍රාමනිලධාරී තනතුරට. මේ රට ව5නාශ කරන එක නවත්වා ගන්න පුළුවන් එතකොට...