සිතුම් චතුරංග
වවුනියාව විශ්ව විද්‍යාල මණ්ඩපයේ කළමනාකරණ පීඨයේ සිසුන් පිරිසක් සහ වවුනියාව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වයිකින් පසු විශ්ව විද්‍යාලයේ කළමණාකරන පීඨය දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලනාධිකාරිය අද තීරණයකර තිබේ.
අනධ්‍යන වැඩවර්ජනය හේතුවෙන් මාස දෙකක කාලයක් වසාදමා තිබූ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨය අද ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම තත්වය උද්ගතවී ඇත.
ගැටලුව සම්බන්ධයෙන් විමසීමට යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ මහාචාර්ය ටි.මංගලේශ්වරන් මහතා හෝ වවුනියාව විශ්ව විද්‍යාලයේ පලනාධිකාරිය සම්බන්ධකර ගැනීමට විශ්ව විද්‍යාලයට ගියත් ඉබියතුරු දමා දොරටු වසා තිබූ නිසා එය ව්‍යර්ථ විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd