(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැල්ලවත්ත කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර සිරවී මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් අද(21) පස්වරුවේ සොයාගත් බව ගිනි නිවන හමුදාව පවසයි.
එසේ මියගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ සේවිකාවක් බව වාර්තාවේ. ගොඩනැගිල්ල කඩා වැටීමෙන් මීට පෙර දෙදෙනකු මියගොස් සිටි අතර ගිනි නිවන හමුදාව තවදුරටත් එහි මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොඩනැගිල්ලට අවසර දුන්නේ අර කොළඹ ලස්සන කරපුතුමා නේද? දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග. වාස්තු විද්‍යාඥයන්ගේ, ඉංජිනේරුවන්ගේ වැඩ ඒ පිලිබඳ දැනුමක් නැති අය කරන්න ගියාම මෙහෙම වෙනවා.
මඩගොහොරු ගොඩකර සාදනලද ගොඩනැගිලි නිසා සිදුවූ විනාශයක් ...