(ටී.කේ.ජී.කපිල )
වල්ලපට්ටා තොගයක් නීතිවිරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (26) කටුනායක ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
අත් අඩංගුවට ගත් පුද්ගලයා රත්නපුර,කුරුවිට ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
රුපියල් 12,60,000 ක් වටිනා වල්ලපට්ටා කිලෝ ග්‍රෑම් 18 යි ග්‍රෑම් 200 ක් ඔහු විසින් රැගෙන ආ ගමන් මලු කීපයක
තිබියදී සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd