IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


විභාග ශාලාධිපතිගේ හදිසි පරීක්‍ෂාවෙන් සිසු සිසුවියන්ට බාධා

රංජිත් රාජපක්ෂ 

මේ දිනවල පැවැත්වෙන උසස් පෙළ විභාගයට පෙනී සිටි හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිළ පාසලක ඊයේ (18) විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් විභාගය ලියමින් සිටින අවස්ථාවේ එම ශාලාවට පත්කර සිටි අතිරේක ශාලාධිපතිවරයකුගෙන් බාධාවක්  පැමිණ ඇති බව ශ්‍රි ලංකා ගුරු සංගමයේ ලේකම් ජොශප් ස්ටාලින් මහතා චෝදනා කරයි.


එම පාසලේ පළමු ශාලාවේ සිසු සිසුවියන් 159 දෙනෙකු විභාගය ලියමින් සිටින අවස්ථාවේ සිසු සිසුවියන් අතරට පැමිණි එම අතිරේක ශාලාධිපතිවරයා හදිසියේම සිසු සිසුවියන් කිහිප දෙනෙකු පරික්ෂාවට ලක් කිරිම නිසා සිසු සිසුවියන්ගේ උත්තර පත්තර ලිවීමේ කටයුතු වලට බාධාවක් වී ඇති බවත්, ඒ තුළින් සිසු සිසුවියන්ට මානසික පීඩාවක් ඇති වී ඇති බව ස්ටාලින් මහතා පවසයි.


විභාග ශාලාධිපතිවරයාට හෝ අතිරේක ශාලාධිපතිවරයාට සිසු සිසුවියන් එවැනි පරික්ෂාවට ලක් කළ හැක්කේ විභාගය ආරම්භ වීමට ප්‍රථම බව ඔහු කියයි.


විභාගයට පෙනි සිටි සිසු සිසුවියන්ට සිදු වුවේයයි කියන බාධා කිරිම සම්බන්ධයෙන් එම සිසු සිසුවියන්ගේ දෙමාපියන්ගේ තමන්ට ලද පැමිණිලි මත මෙම සිද්ධිය සම්බන්ධයෙන් විභාග කොමසාරි ජෙනරාල්වරයාට පැමිණිලි කළ බව ජෝශප් ස්ටාලින් මහතා  කීවේය.
 



අදහස් (0)

විභාග ශාලාධිපතිගේ හදිසි පරීක්‍ෂාවෙන් සිසු සිසුවියන්ට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 377 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2167 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1644 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site