IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදෙස් විනිසුරුවරුන් නොගෙනෙන්න සම්මුතියක් තියෙනවා - මහින්ද සමරසිංහ

(විනීතා එම් ගමගේ)
විදේශීය විනිසුරුවරුන් නොගෙන්වීමට සම්මුතිවාදී ආණ්ඩුව සම්මතයක් ඇති කරගෙන ඇතැයි බව වෘත්තිය පුහුණු ඇමති මහින්ද සමරසිංහ මහතා පවසයි.

විදේශ අත පෙවීමකට කිසිසේත්ම ඉඩ තියන්නේ නැතැයි වත්මන් ජනාධීපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා  මේ වන විට සපථ කර ඇතැයිද  අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ද ඒ පිළිබඳ සහතික වී ඇතැයි ද කී සමරසිංහ මහතා මෙරටට විදේශ විනිසුරුවන් ගෙන්වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ පාලන සමයේ බව අමතක කළ යුතු නැතැයිද කීවේය.

‘‘විනිසුරුවන් ගෙන්වලා අපේ අධීකරණවලට ඇතුල් කරන්න යෝජනා ආවත් ජනාධිපතිතුමා ප‍්‍රසිද්ධියේ කිව්වා කිසිම ජාත්‍යන්තර විනිසුරුවරයෙකුට මේ රටට ඇවිත් යුද්ධ කළ හැටි පරික්ෂණ කරන්න දෙන්නේ නැහැ කියලා.සිවිල් ජනතාව ඉලක්ක කරගෙන සටන් කළේ එල්ටීටීඊයයි. මිනිස් පළිහක් ලෙස ලක්ෂ තුනක ජනතාව යොදාගත්තේ එල්ටීටීඊයයි.’’ යැයි ද සමරසිංහ මහතා ප්‍රකාශ කරයි. 



අදහස් (0)

විදෙස් විනිසුරුවරුන් නොගෙනෙන්න සම්මුතියක් තියෙනවා - මහින්ද සමරසිංහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 743 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site