(ටෝනි කරුණානායක)
තීරු බදු නොගෙවා විදේශිය නිෂ්පාදිත මත් පැන් බෝතල් 16 ක් සහ දුම්වැටි 1000 ක් මෙරටට රැගෙන ආ දෙදෙනකුගෙන් එක් අයෙකුට රුපියල් 30000 බැගින් දඩ නියම කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය අද (28) නියෝග කළාය.
සැකකරුවන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොලේදී අද (28) අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකෙත් හැටි, ලංකාවට නිවාඩු එන්නේ ගෙදර යන්න බලාගෙන. ඒත් දැන් මුලින්ම යන්නවෙලා තියෙන්නේ උසාවියට.
විදේශීය සිගරට් ශ්‍රී ලංකාවට ගෙනෙන්න පුලුවන්ද? එසේ නම් කොපමණ ප්‍රමාණයක්ද? දන්නා අයෙක් පිළිතුරු දෙන්න. නොදන්නා නිසයි මේක ඔබලාගෙන් අසන්නේ.
ඇයි ඉතින් තීරු බදු ගුවන් තොටුපලදී අයකරගන්ට බැරිවුනේ ?