IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වෛද්‍ය සිසු විරෝධතාවෙන් පාර්ලිමේන්තු පාර වසා දමයි

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම්  වීරෝධතාවක් හේතුවෙන්  පොල්දූව හන්දියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වන විට වසා දමා තිබේ.



අදහස් (12)

වෛද්‍ය සිසු විරෝධතාවෙන් පාර්ලිමේන්තු පාර වසා දමයි

සෝමවංශ Wednesday, 20 June 2018 06:21 AM

බැරිද රිදෙන්න දඩුවම් දෙන්න!

:       706       615

de silva Wednesday, 20 June 2018 07:16 AM

ලංකාවේ වෛද්‍ය සිසුන් කියන්නේ ලෝකයේම ඉන්න මහා බලගතු ප්‍රමිතියෙන් ඉහලම වෛද්‍ය සිසුන් පිරිසක් , ඔවුන්ට හිතුනොත් පාර්ලිමේන්තුවත් වහල දමන්න පුළුවන් , ඉක්මනට ඔය සෛටම් එකේ සිසුන් කොතලවලින් එලියට දමන්න එහෙම නැත්නම් සෛටම් එක වැහුව වගේ ඔවුන් කොතලාවල එකත් වහල දමන්න පුළුවන්

:       170       19

Sanath Wednesday, 20 June 2018 07:55 AM

මෙයාලට තියෙන්නේ වෛද්‍ය උපාධිය ගත්තට පස්සේ ආණ්ඩුවේ රස්සාව ලැබෙන්නේ නැතිවෙයි කියන භය. නැතුව ලෙඩ්ඩුන්ට තියෙන අනුකම්පාවට නෙමෙයි. දැන් කාලේ ළමයින්ගේ ආත්මර්තකාමීබව උපරිමයේ පවතින නිසා කවුරු කොහොම කීවත් එයාලගේ අදහස් වෙනස් කරන්න බැහැ. අනිත් මිනිස්සු ඔක්කොම විනාශ කරලා හරි තමන්ගේ සැපත උදාකරගන්න තමයි මෙයාල බලන්නේ.

:       280       348

Raveendra Wednesday, 20 June 2018 08:22 AM

අනේ ළමයිනේ ඕනපාරක් වහගත්තට කමක් නැහැ අම්බරුවන්, මී හරකුන් ,කුළු හරකුන් මඩුවට යන පාර නම් වහන්න එපා.. මොකද ඒ අය ගොම හලන්න ගත්තාම හැම තැනම අවලස්සනයි. දැනටත් එම හරකුන් ගොම ඔලුවේ ඉඳන්ම නාගෙන ඉන්න නිසා පොඩ්ඩක් කල්පනා කරන්න...

:       18       201

kamjay Wednesday, 20 June 2018 08:56 AM

ඉගෙන ගන්නෙ නැතුව බදු ගෙවන මිනුස්සුන්ගේ සල්ලි නස්ති කරනවා. හොඳ දඩුවම් දෙන්න ඕන

:       297       173

kalani Wednesday, 20 June 2018 08:58 AM

ලංකාවේ වෛද්‍ය උපාධිය ලෝකේ ඕනෙම රටක් පිලිගන්නවා තවමත්. එක හෑල්ලු කරනවට විරුද්ධව තමයි අරගලය. ලංකාවේ ඉන්න රෝගීන් සංඛාව දැක්කම ඕනෙම පෞද්ගලික රෝහලක පුරප්පාඩු තිබෙනවා. ප්‍රශ්නය මැදින් අල්ල ගෙන අටුවා, ටීකා, ටිප්පනි ලිවීමෙන් පලක් නැහැ.

:       136       318

RaveendraThursday, 21 June 2018 03:29 AM

ළමුව උඩ බලාගෙන කෙලගසන යයි නොසිතන්න . දශක කීපයකට පෙර ඔබකි පරිදි පිළිගැනීමක් තිබුනත් වර්තමානයේ එසේ තිබේද යන්න විපරම්කර, සොයා බලා මධ්‍යස්ථව හිතන්න. (අප මෙම උපාධිය අඩු තක්සේරු කරනවා නොවේ , හෑල්ලුකරනාවත් නොවේ.වැරදි විදියට වටහ නොගන්න ). ඔබ අසා තිබේද ලෝකයේ අනිත් විශ්වවිද්‍යාල හා සැසදීමේදී අපගේ විශ්වවිද්‍යාල කිවන ස්ථානයේද තිබෙන්නේ කියා ??? අනිත් කරුණ ලෝකයේ ඕනෑම රටක ලංකාවේ වෛද්‍ය උපාධිය පිළිගන්නවාද නැද්ද අවංකව සොයා බැලුවොත් පිළිතුර වන්නේ "නැත" යන්නය.ඔබ අසා තිබේද තවත් සමහර රටවල ලංකාවේ වෛද්‍ය උපාධිය තිබුනත් එම රැකියාවේ සේවය කිරීමටනම් එම රටට අදාළ වෛද්‍ය උපාධියේ වසර කීපයක්වත් හැදෑරිය යුතු බවට ? (නැවත වරක් ඔබට මතක් කරනවා අප මේ අපේ දරුවන්ගේ වෛද්‍ය උපාධිය හෑල්ලුවට ලක්කරනවා නොවේ.

:       0       5

nadeeka Wednesday, 20 June 2018 09:07 AM

වෛද්‍ය ශිෂ්‍යෙයා් වුණාට ඒ අයට පුළුවන් ඉගෙන ගන්න නෙවේ ගිරිය යටින් කැගහල පාරේ නටන්න විතරයි. පරණ දොස්තරලා මුලු අනාගත පරපුරම විනාශ කරනවා.....

:       299       155

Saroja Wednesday, 20 June 2018 10:03 AM

වෛද්‍යවරුන්ටයි, ශිෂ්‍යයන්ටයි හොඳම විසඳුම තමයි අර සුදු වෑන් සම්බන්ධ කෙනා බලයට එන එක...

:       172       138

asankaWednesday, 20 June 2018 11:23 AM

ඇයි පතාලයටත් හොඳම විසඳුම තමයි ඔය කියන කෙනා බලයට එන එක.

:       0       0

ධනුෂ්කWednesday, 20 June 2018 02:07 PM

ඔයාට වැරදිලා සරෝජා.... වෛද්‍යවරු ගැනනම් කියන්න බෑ. හැබැයි ඔය කියන කට්ටිය ඉද්දිත්... ඔවුන්ට මුලු සමාජයම භය වෙලා ඉද්දි, සරසවි සිසුන් භය වුනේ නෑ. 2013 දී නුවර සිට කොළඹට අා පාගමනකදී, ඊට වුවමනා පෝස්ටර් වගයක් රැගෙන යතුරුපැදියක යමින් සිටි සිසුන් දෙදනෙක් රෑ කාලයේ මරණයට පත්වුණා. කෝ භය වුණාද? එතැනින් කෙනෙක් මගේ කාමරේ එකට හිටි හොඳම මිතුරෙක් කෝ මම භය වුණාද? ඔයා ඔය කියන කෙනා ගැන අදත් මම භය නැතුව ලියනවා. මතක තියා ගන්න උතුරු කොළඹ වෛද්‍ය පීඨ ගැටලුවේදීත් 100ට වඩා මැරුවා. කෝ භය වුණාද? එහෙම ගැටලු විසඳන්න බෑ. හැමෝටම සාධාරණයක් වෙන විදියයි බලන්න ඕනේ... හැබැයි වෛද්‍ය වෘත්තියේ කොලිටිය තියාගෙන...

:       0       0

Jehaan Wednesday, 20 June 2018 10:13 AM

වෙන කවුරුවත් නෙවෙයි, තමන්ගේ වෛද්‍ය උපාධිය තමන් විසින්මයි හෑල්ලු කරගන්නේ. මිනිස්සු අමාරුවෙන් හම්බ කරන ගෙවන බදු මුදලින් නියමිත විදියට ඉගෙන ගන්නේ නැතිව කාලය කා දමනවා. ඉතින් ඉගෙනගන්න කෙනෙකුටවත් ඉගෙනීමක් නැහැ. මම වෛද්‍ය උපාධිය හදාරන්න සමත් වුණු 1987 වර්ෂයේදී සරසවි අවුරුදු ගාණක් වසා දැම්මා... ආණ්ඩුවටයි, රටේ මිනිසුන්ටයි බැණ බැණ හිටියා නම් මම අද මහපාරේ. අද මම වෙනත් අංශයකින් ඉහළටම ඉගෙන ගෙන රටට බරක් නැතිව ජීවත් වෙනවා. අද කාලේ තරුණ පරපුර රටේ වැරදි හදන්න යනවා... තමන් හැදෙන්න කළින්. කැලණි මම මේ ලිව්වේ කිසිම ද්වේශයකින් නෙවෙයි. ඔබලාට උසස් අධ්‍යාපනයට කලින් ජීවිතය ගැන ඉගෙනගැනීම යහපත්...

:       294       156

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 241 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2094 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1596 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site