කරාපිටිය රෝහල අසල වෙඩි වැදී දමාගොස් ඇති පුද්ගලයන් තිදෙනා මේවනවිට කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සහ වාට්ටුවක ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. එක පුද්ගලයකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පුද්ගලයන් තිදෙනා අතර දිවයිනේ නමගිය පාතාල නායකයකු සහ ඔහුගේ සොහොයුරා සිටින බවත් තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ නමුත් මේවන විට කරාපිටිය රෝහලට දැඩි ආරක්ෂාවක් සලසා තිබෙන අතර පොලිසියට අමතරව එස්ටීඑෆ් භටයන්ගේ ආරක්ෂාව ද යොදා තිබෙනවා.
සිද්ධිය පිළිබඳව මාතර පොලිසිය සහ ගාල්ල පොලිසියේ නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.
(255)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මොවුන්ට දැඩි ආරක්ෂාවක් දෙන්නේ? මොවුන් සමාජ පිළිල.
බොහෝ විට මේ අය මේ අපරාධය සඳහා හාවිතා කල ආයුධ සඟවා තබන්නට ඇති. ඒවා සොයා ගන්නට මේ අයව ගෙන යා යුතුයි.
ඉක්මනට බෙහෙත් කරලා ඇප දීලා එලියට දාන්න. ඒ ගොල්ලන්ට තව කරන්න වැඩ ඇතිනේ.
ඔවුන් තමා මේ සමාජයේ වීරයන් සැබෑවීරයන්... ඔවුන් ඉන්නේ අසාධාරණයට එරෙහිවයි.. ඒක සමාජ අසාධාරණය ඔවුන් සැබෑවීරයින්...