(නිමල් අල්ගෙවත්ත,අමල් වික්‍රමරත්න සහ ඉන්දිකා රාමනායක)
ගාල්ල අහුන්ගල්ල පොලිස් වසමේ මිද්දරමුල්ල ප්‍රදේශයේ දී 25 හැවිරිදි තරුණයෙකු අද(30) වෙඩිතබා ඝාතනය කර ඇත.
ඔහු සිය මිතුරකුගේ නිවසකට පැමිණ සිටිය දී මෙසේ වෙඩි වැදීමට ලක්ව බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇත.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd