
(රංජිත් රාජපක්ෂ)
අඹගමුව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන වටවල මවුන්ජින් වත්ත අද (28) දින සිට නැවත දැනුම් දෙනතුරු හුදකලා කල බව අඹගමුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරින් ක්‍රිෂාන් පේමසිරි මහතා පැවසිය.
හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් සහ එම අසාදිතයන්ගේ ආශ්‍රිතයන්ද විශාල පිරිසක් ඊයේ (27) දින වන විට හමු වු නිසා මවුන්ජින් වත්ත හුදකලා කිරිමට තිරණය කල බව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා කියා සිටියේය.
හුදකලා කර ඇති වටවල මවුන්ජින් වතු යාය පවුල් ගණනාවක් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට නියමිත බවත් , වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සහ ඔහුන්ගේ ආශ්‍රිතයන් 59 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට මේ වන විට තහවුරු වි ඇත.
එම අසාදිතයන් සියළු දෙනා මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත
COMMENTS