IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර්


 
 
එෆ්.අස්ලම්
 
රාජ්‍ය අමාත්‍ය ධූරය රුපියල් කෝටි 50කට විකිණූ බව ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් හිටපු වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව යාපනයේ ප්‍රදේශ කිහිපයක පෝස්ටර් අලවා තිබේ.
 
විද්‍යා ඝාතකයින් බේරාගැනීමට උත්සහ කළ බවටත් අමාත්‍යධූරය කෝටි 50කට විකිණූ බවටත් එවන් තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් කුමකටද යන්නත් චෝදනා සහගතව සඳහන් කරමින් මෙම පෝස්ටර් අලවා තිබිණි.
 
නාලෙයි තලෙයිමුරෙයි නැමති කණ්ඩායමක් විසින් යාපනය චාවකච්චේරි කොඩිකාමම් ඇතුළු ප්‍රදේශවල මෙම  පෝස්ටර් ව්‍යාපාරය සිදුකර ඇති බවද වාර්තා වේ.
 
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු බවට විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ ඇය පසුගියදා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූවාය.
 



අදහස් (3)

විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර්

lalithsjm Wednesday, 11 July 2018 02:16 AM

දිට්ට ධම්ම වේදනීය කර්මය කාටත් පටිසන් දෙනවා කොහොම උද පැන්නත්.

:       30       27

Ranga Wednesday, 11 July 2018 02:55 AM

හෝව්... හෝව්... හෝව් ....සංහිඳියාව මොනා හරි වෙයි ..සංහිඳියාව මොනා හරි වෙයි......!

:       57       88

Niyas DehiwalaWednesday, 11 July 2018 03:52 AM

සංහිදියාව කාටත් අවශ්‍ය දෙයක්, ඒක රජයට පමණක් හෝ දෙමල මුස්ලිම් අයට පමණක් අවශ්‍ය දෙයක් නොවේ. නැවතත් 1983-2009 වැනි අදුරු යුගයකට තල්ලු නොවී රට අනෙක් රටවල් මෙන් දියුණුවට පත්වීමට මෙය අතවශ්‍ය බව කවුරුත් පිළිගන්න. 1971, 1983-2009, 1987-1989 කාලවල් අපට තවමත් හොඳට මතකයි. එය නැවත ඇතිවීමට ඉඩ දියයුතු නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රංගනයක යෙදී මුදල් ගැරූ හිටපු මේජර් මාට්ටු
2024 ජුනි මස 18 577 0

සති අග ඉංග්‍රීසි පුවත්පත්වල මංගල දැන්වීම් පළකර පියකු සහ පුතෙකු ලෙස ද්විත්ව රංගනයක යෙදෙමින් මත්ද්‍රව්‍ය වලට පුනරුත්ථාපන වූ පුද්ගලයෙකුගේ හැඳුනුම්ප


‘‘2030 පිලිකා රෝගීන් දෙගුණයක් වෙයි‘‘
2024 ජුනි මස 18 204 0

ලෝකයේ පිළිකා රෝගීන්ගේ ගණන 2030 වන විට දෙකෝටි විසි ලක්ෂයක් දක්වා ඉහළ යනු ඇති බව ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහනුවර ශාඛාවේ මනෝ වෛද්‍ය යෝගා ඇන්තනී මහත්මිය සඳහන


පොලීසියට එරෙහි තාබුගලගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න දිනයක්
2024 ජුනි මස 18 492 0

පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේ


අනධ්‍යයන සේවක සාකච්ඡා අසාර්ථකයි
2024 ජුනි මස 18 809 0

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිතිය හා හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය සම්පත් අමරතුංග


අතුරුදන් වූ සිඟිත්තා ළඳු කැලෑවකින් හමුවේ
2024 ජුනි මස 18 1074 0

නොර්වුඩ් ඩන්කන් වතුයායේදි ඊයේ (17) දින රාත්‍රියේ අතුරුදහන් වූ සිව් හැවිරිදි දරුවා එම වතුයායේම ළදු කැළැවක සිටියදි අද සොයාගත් බව නොර්වුඩ් පොලිසියේ ස්ථාන


‘බුදු දහමට හානි වන කිසි තීරණයක් පිළි ගන්නේ නෑ‘
2024 ජුනි මස 18 747 0

කාන්තාවන්ට පිරිමින්ට හා සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ජාත්‍යන්තර කාන්තා සංවිධානවල සියලු ගිවිසුම්වල ඇතුළත් වන බවත් එම කටයුතු වලට බාධා කිරීමට අධ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1338 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3060 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2508 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site