IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර්


 
 
එෆ්.අස්ලම්
 
රාජ්‍ය අමාත්‍ය ධූරය රුපියල් කෝටි 50කට විකිණූ බව ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් හිටපු වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට එරෙහිව යාපනයේ ප්‍රදේශ කිහිපයක පෝස්ටර් අලවා තිබේ.
 
විද්‍යා ඝාතකයින් බේරාගැනීමට උත්සහ කළ බවටත් අමාත්‍යධූරය කෝටි 50කට විකිණූ බවටත් එවන් තැනැත්තියකට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් කුමකටද යන්නත් චෝදනා සහගතව සඳහන් කරමින් මෙම පෝස්ටර් අලවා තිබිණි.
 
නාලෙයි තලෙයිමුරෙයි නැමති කණ්ඩායමක් විසින් යාපනය චාවකච්චේරි කොඩිකාමම් ඇතුළු ප්‍රදේශවල මෙම  පෝස්ටර් ව්‍යාපාරය සිදුකර ඇති බවද වාර්තා වේ.
 
එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු බවට විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් කරන ලද ප්‍රකාශයට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ ඇය පසුගියදා රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූවාය.
 



අදහස් (3)

විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර්

lalithsjm Wednesday, 11 July 2018 02:16 AM

දිට්ට ධම්ම වේදනීය කර්මය කාටත් පටිසන් දෙනවා කොහොම උද පැන්නත්.

:       30       27

Ranga Wednesday, 11 July 2018 02:55 AM

හෝව්... හෝව්... හෝව් ....සංහිඳියාව මොනා හරි වෙයි ..සංහිඳියාව මොනා හරි වෙයි......!

:       57       88

Niyas DehiwalaWednesday, 11 July 2018 03:52 AM

සංහිදියාව කාටත් අවශ්‍ය දෙයක්, ඒක රජයට පමණක් හෝ දෙමල මුස්ලිම් අයට පමණක් අවශ්‍ය දෙයක් නොවේ. නැවතත් 1983-2009 වැනි අදුරු යුගයකට තල්ලු නොවී රට අනෙක් රටවල් මෙන් දියුණුවට පත්වීමට මෙය අතවශ්‍ය බව කවුරුත් පිළිගන්න. 1971, 1983-2009, 1987-1989 කාලවල් අපට තවමත් හොඳට මතකයි. එය නැවත ඇතිවීමට ඉඩ දියයුතු නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 257 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 306 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1229 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site