(දයාරත්න ඇඹෝගම)
දෙමළ ජනතාවට නිදහසේ සිටීමට එල්.ටි.ටි.ඊ.සංවිධානය යළි හිස එසවිය යුතු බවට වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් අද (3) පස්වරැවේදී අනුරාධපුර නව නවගරයේ බස් නැවතුම්පල ඉදිරිපිටදි උද්ඝෝෂණයක් පැවැත්විණි.
මෙම උද්ඝෝණයට උතුරු මැද හිටපු ප්‍රධාන ඇමැති එස්.එම්.රංජිත් සමරකෝන්,හිටපු පළාත් සභා මැති ඇමැතිවරු,අනුරාධපුර නගරාධිපති එච්.පි.සෝමදාස මහතා ඇතුළු නාගරික මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිට්ලර් සහ නිව්යෝර්ක් ටයිම්ස් අමතක වෙන්නම හොඳ ඇති...
නිතිය නැමිලා නැත්නම් මේ වනවිට ඇය සිටිය යුත්තේ සිර මැදිරියක.
මේ උද්ගෝෂණය කරන අයගෙන් බහුතරයක් කවුද කියල දන්නෝ දනිති.