(සුජිත් හේවාජූලිගේ සහ ඩයනා උදයංගනී)
රජයේ විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතාගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් ඉවත් කර ගත්තේ ඔහුගෙන් පළිගැනීමට නොව ඔහුව පිළිගැනීමට බවත් විගණකාධිපතිවරයාගේ වැටුප මීට වඩා වැඩිකිරීමේ වෙනත් යෝජනාවක් ඉදිරියේ දී ඉදිරිපත් කරන බවත් සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
සභාපතිවරයා මේ බව පැවසුවේ සභාවේ කටයුතු ආරම්භ කිරීමේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද පැවසීය.
“විගණකාධිපතිවරයාගේ වැටුප් වැඩි කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයෙන් අද අපි ඉවත්කරගත්තා. ඒ ගැන විවධ අදහස් පළ වී තිබුණා. ඒක කළේ එතුමාගෙන් පළිගන්න නෙමෙයි. ඔහුගේ වැටුප මීට වඩා වැඩි කිරීමට වෙනත් යෝජනාවක් ඉදිරියේ දී ගේනවා.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම දෙයක්වත් දීලා තමන්ගේ පැත්තට වාසි වෙන විදිහේ ප්‍රකාශ කරවගන්න වෙන්න ඇති.. යෝජිත වැටුප් වැඩිකිරීමට වඩා වැඩියෙන් දෙන්න හදන්නේ. විඝණකාධිපතිගේ නිර්භීත ප්‍රකාශ වලින් රජය යම් යම් අවස්ථාවල අපහසුතාවයට පත් වුණානේ...
එතුමා රටම පිළිගත් ප්‍රතිපත්තිගරුක මහත්මයෙක්... ගොන්පාට් එපා...
මෙයා පශ්චාත් උපාධිය කරලා තියෙන්නේ (හදාරලා නැහැ) කෙප්ප දෙසාබෑම පිළිබඳවයි.