IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වකුගඩු රෝගීන්ට නිවසේ සිටම ප්‍රතිකාර

( දිල්රුක්ෂි ග්‍රේරු) 

වකුගඩු රෝගීන් සඳහා  ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ  ක්‍රමවේදයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමේ ක්‍රමයක් හඳුන්වා දීමේ ව්‍යාපෘතියකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

වකුගඩු රෝගීන් සඳහා ස්වයංක්‍රීය උදර තරල කාන්දු පෙරීමේ ක්‍රමවේදය (Automated Peritoneal Dialysis) භාවිතයෙන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගත හැකි කාන්දු පෙරන පද්ධතියක් (Home Dialysis System) හඳුන්වාදීමේ ව්‍යාපෘතිය ප්‍රමුඛතා පදනමක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහාඅවශ්‍ය සේවා ලබා ගැනීමට  කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව  ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය  අමාත්‍ය රාජිත සේනාරත්න මහතා  ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී  ඇත.



අදහස් (5)

වකුගඩු රෝගීන්ට නිවසේ සිටම ප්‍රතිකාර

Hafeel Thursday, 07 November 2019 06:36 AM

එහමනම්, සිංගපුරුවට යන්න අවශ්‍ය නැහැ.

:       73       8

SL Thursday, 07 November 2019 08:02 AM

වකුගඩු රෝගය හැදෙන්න හේතු කාරණා වලට කිසිම විසඳුමක් හොයන්ට බැරි ඇමති මඩුල්ලක් . අවුරුදු 5 යි. උත්තරේ මේක

:       79       13

BamunuarachchiSaturday, 09 November 2019 01:31 PM

මේක ඡන්ද පොරොන්දුවක් වගේ.

:       0       0

Bamunuarachchi Saturday, 09 November 2019 01:33 PM

එහෙනම් සිංගප්පුරුවට යන්න අවශ්‍ය නැහැල්ලු.

:       0       0

BamunuarachchiSunday, 10 November 2019 06:59 AM

සිංගප්පූරුව ගෙදරට ගෙනත් දෙනවාලු........

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 106 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site