
(වන්නි රොමේෂ් මධුෂංඛ)
නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස්-ලෙනින්වාදී පක්ෂය වවුනියාව නගරයේ අද (01) මැයිදින රැළියක් පැවැත්විය. වවුනියාව දෙමළ මහ විද්‍යාලයෙන් ආරම්භ වී නගරය ඔස්සේ ගමන් කළ ඔවුන්ගේ මැයි පෙළපාලිය වවුනියාව නගර සභාව දක්වා ගමන් කර නගර සභා ශාලාවේදී මැයි රැළිය පවත්වන ලදී.
සියලුම පීඩාවන්ට එරෙහිව සටන් කොට ජනතා බලය ගොඩ නැගීම වෙනුවෙන් සියලු ජනතාව එකට එක් වන ලෙස ඉල්ලා මාක්ස්වාදී ලෙනින් පක්ෂය අද දින මැයි රැලිය පවත්වනු ලැබීය.



(ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෙනින් වාදය රුසියාවෙත් හරි ගියේ නැහැ අද පුටින් කියන්නේ මුදල් සොර ගත් අමන හොර දේශ පාලකයෙක් . මේවා පස්සේ යන්ද එපා ළමයිනේ .