මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලුතිනන් කර්නල් එරන්ත පිරිස් මහතා සැප්තැම්බර් 28 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහතා නියෝග කළේය.
7 වැනි බල සේනාංකයේ අණදෙන නිලධාරියකු වන පිරීස් මහතා ඊයේ (20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
(28535)
2025 දෙසැම්බර් මස 30
159
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
781
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
381
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ලුතිනන් කර්නල් එරන්ත පිරීස් රිමාන්ඩ්
sirimal Friday, 21 September 2018 01:30 PM
දැන් එතකොට එක්නැලිගොඩ පිටරටකදී හම්බ වුණාය කියලා කවුදෝ එක කාලයක කියකියා ඇවිද්දා නේද? එයාගෙන් අහලා බැලුවේ නැද්ද?