(සමන් පාලිත නානයක්කාර)
හපුතලේ බෙරගල මාර්ගයේ උඩ විහාරගල ප්‍රදේශයේ දී අද (13) වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ 5 දෙනෙකු බරපතළ තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හපුතලේ පොලිසිය කියයි.
එකම පවුලේ මව, පියා, කුඩා දරුවන් දෙදෙනෙකු සහ සීයා මෙසේ තුවාල ලබා ඇතැයි ද පොලීසිය කියයි.
තුවාල ලබා ඇත්තේ ත්‍රි රෝද රථයේ ගමන් ගත් බණ්ඩාරවෙල පට්ටියගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
වෑන් රථය හපුතලේ සිට බෙරගල දෙසට ධාවනය වී තිබෙන අතර තිරෝද රථය බෙරගල සිට හපුතලේ දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබේ.
හපුතලේ පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
384
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිය අනතුරකින් එකම පවුලේ 5 ක් රෝහලේ