( මොහොමඩ් ආසික්)
දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (23)වනදා සවස් කාලයේ නව සඳ දර්ශනය වීම තහවුරු වී ඇති බැවින් මෙරට මුස්ලිම් ජනතාව හෙට (24) රමසාන් උත්සවය සමරන බව කොළඹ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය ප්‍රකාශයට පත් කර තිබේ.
පුරා මාසයක කාලයක් උපවාසය රැකීමෙන් අනතුරුව මුස්ලිම් ජනතාව හෙට 24 වනදා රමසාන් උත්සවය සමරති.
කෙසේ නමුත් මෙවර ලොව පුරා ව්‍යාප්තව පවතින කොවිඩ් 19 වසංගතය පාලනය කිරිම සඳහා රජය මෙන්ම සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙසවලට අනුකුලව තම තමනගේ නිවෙස්වල සිට පමණක් රමසාන් උත්සවය සමරන ලෙසත් මුස්ලිම් වියතුන් මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට සුභ රාමසාන් උත්සවයක් වේවා!
ඔබ සැමට සුභ රාමසාන් අවුරුද්දක් වේවා !
සුබ පැතුමක් කියන එක මොකක්ද කියලා නොතේරන අයත් අපි අතර සිටීමත් කණගාටුවට කරුණක්. සුබ පැතූ නොපැතූ සියලු දෙනාට හෘදයාංගමව ස්තූති කරමි.