ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද (9) වාර්තා කළේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (9) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් අගය 172.34 ක් ලෙස සටහන් විය.
රුපියලේ අගය මේ දක්වා සියයට 11 කින් අවප්‍රමාණය වී තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලක්ෂ 62 ඔබට සතුටුයිද අප්පා දැන්?
200 ට තව ටිකා...යි.... රට ඉන්න අය ඒ ඒ රටවල් වලටම වෙලා ඉන්න. ලංකාවටනම් එන්න හිතනත් එපා.
රුපියලට අපමණ අගයක් ලබාදුන් යහපාලනයට තුති. ඒ වෙනුවෙන් තම වටිනා ඡන්දය භාවිතා කර හැට දෙලක්ෂයක් ජනතාවට ජයවේවා.
බය වෙන්නෙපා කුලියාපිටියේ වොක්ස්වැගන් ෆැක්ටරිය දැම්මම මේක හරියනවා
ඇයි නරකද විදේශ ගත වෙලා ඉන්න අපේ අයගේ ඩොලරයට වටිනාකමක් එන්න එපායි.