(මහින්ද නිශ්ශංක)
නීති විරෝධී ලෙස රුපියල් 216000ක් පමණ වටිනා රන් කැබලි දෙකක් චෙන්නායි නුවරට රැගෙන යාමට උත්සාහ කළැයි ඉන්දීය ජාතිකයන් දෙදෙනකු රේගුව මගින් අද(10) අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙම රන් කැබලි රාජසන්තකකොට ඉන්දීය ජාතිකයන් දෙදෙනාට තරයේ අවවාද කර මුදාහැරි බව රේගුව කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd