එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්ගේ රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
මෙම තහනම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද (14) දැනුම් දුන්නේය.
රංජන් රාමනායක මහතා සම්බන්ධව මේ දිනවල පවතින ආන්දෝලනාත්මක හඬපට ඇතුළු සිදුවීම් මුල් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් පක්ෂයේ ලොකු ලොක්කෝ අමාරුවේ දැම්මට සාමාජිකත්වය තහනම් කළා කියමුකෝ. එතකොට ඒවායේ නම් සඳහන් වෙන ලොකුලොක්කන්ගේ සාමාජිකත්වය තහනම් කරන්නේ නැද්ද? සාක්කි කාරයට දඬුවම් කරනකොට විත්තිකාරයින්ට නිදහස ලැබෙනවද?
තාවකාලිකව ඒ මොන බම්බුවකටද? අාහ් මට අමතක වුණා. මෙයා ඕගොල්ලොත් එක්ක ඉන්න ඕනේ නේද?