(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රත්මලාන විහාර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ දුම්රියපොළ ආසන්නයේ මුහුද රළුවී වෙරළ ඛාදනය හේතුවෙන් නිවාස 16ක් පමණ විනාශ වී ඇතැයි රත්මලාන ප්‍රාදේශිය ලේකම් හේමසිරි පියතිලක මහතා පවසයි.
ඔවුන් සඳහා ඉඩම් ලබාදීමට හැකියාව නැති බවත් මේ වනවිට තාවකාලික ස්ථානවල ලැගුම්ගෙන සිටින එම නිවැසියන්ට වියළි සලාක ලබාදීමට කටයුතු කරන බවත් පියතිලක මහතා කීය.




2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්මලානේ නිවාස 16ක් මුහුදට බිලි
Pradeep Liyanage Wednesday, 09 August 2017 11:57 AM
අපේ රටේ පොළව මුහුදට හෝදාගෙන යනවා. ඒ වුණාට අපිට තරම් ස්වභාවික සම්පත් නැති මාලදිවයින දිනෙන් දින තමන්ගේ භූමි ප්‍රමාණය වැඩිකර ගන්නවා, මුහුද ගොඩ කරලා. කිසිම දුපතක් මුහුදු ඛාදනයට ලක්වෙලා නෑ. හැම දුපතකටම දිය කඩනයක් තියනවා කළුගල් වලින් හරි කොන්ක්‍රීට් කැට වලින් හරි හදපු. ඇයි අපිට බැරි රටේ මේ තරම් කළුගල් තියාගෙනත් දියකඩන හදලා මුහුදු රැලේ සැඩපහර අඩුකරන්න? මාලදිවයිනට ස්වභාවික සම්පතක් විදියට තියෙන්නේ මුහුද විතරයි. ප්‍රධානම ප්‍රවාහන කටයුතු සිදුවන්නේ මුහුද හරහා. තාක්ෂණය අතින් සංවර්ධනය අතින් ලංකාවට වැඩිය බොහෝ පහල මට්ටමක සිටි මාලදිවයින අද ලබා තියන දියුණුව ලංකාවට නම් හීනයක්. අපේ බලධාරීන් ඇවිල්ලා බලනවානම් කොහොමද මේ දූපත් රාජ්‍ය වෙරල ඛාදනයට වැට බැඳලා තියෙන්නේ කියලා අපේ රටට ප්‍රයෝජනවත් වෙයි.
sarathWednesday, 09 August 2017 04:39 PM
මචන් අපේ ලොක්කෝ මාලදිවයිනේ යන්නේ දියුණුව බලන්න නොවෙයි. වෙන වැඩ වලට, ලෝකේ කොහේ ගියත් එකයි. ඔරලෝසුවක්, කෝට් එකක්, සුරුට්ටුවක් වගේ අරගෙන ඇවිත් පාරම් බානවා ඇරෙන්න රටට වැඩක් කරපු ඇමතිලා ඉන්නේ අතේ ඇඟිලි ගානට...