බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ රේඛා තරංගනී ෆොන්සේකා
රත්මලාන චකින්දාරාරාම පාරේ කර්නල්වරියකගේ නිවස ඉදිරිපිට දී ඇයගේ රියදුරු වන හමුදා කොප්‍රල්වරයකුට ත්‍රී රෝද රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා පලා ගොස් ඇතැයි ගල්කිස්ස පොලීසිය කියයි.
එම කොප්‍රල්වරයා කර්නල්වරියගේ නිවස ඉදිරිපිට රැදී සිටියදී ටී 56 ගිනි අවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය කියයි.
තුවාල ලද කොප්‍රල්වරයා කලුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස සැපද ?
සමාජ පිළිල සියල්ල නැති වන තුරු සැඟවූ ආයුධ හොයමු
වහල් මානසිකත්වයෙන් යුතු පුද්ගලයන් රටේ සෑම අපරාධයක වගකීම ආණ්ඩුවට බැර කිරිමට හදන අතර ආණ්ඩුවේ මැදිහත් වීමෙන් කරන අපරාධ හා සිවිල් සමාජයේ පූද්ගලයන් කරන අපරාධ අතර වෙනස හා වගකීම හදුණා ගැනීමට අපොසත්වීම ඔවුන්ගේ බුද්ධියේ ප්‍රශ්ණයක් වනු ඇත.
ලංකාවේ පාතාලයේ නිර්මාතෘ වන්නේ යූ.එන්.පි. යයි.