(ටෝනි කරුණානායක)
රතුපස්වල දී ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ පිරිසට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින හිටපු යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සාමාජිකයන් සිව් දෙනා අගෝස්තු 9 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා අද (26) නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරේ පිටට මරේ කියා ලයිට් නැතිව යන්නයි තියෙන්නේ... !!!