IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


රටේ ආර්ථිකය ගැන විවාදයකට එන්නැයි මුදල් අමාත්‍යවරයාගෙන් හිටපු ජනපතිට ආරාධනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)


රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තමා සමඟ විවාදයකට එන්නැයි මුදල් හා ජනමාධ්‍ය  අමාත්‍ය මංගල සමරවීර මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේදී  අද (7) නැවත වරක් ආරාධනා කළේය.


මුදල් ඇමැතිවරයා මේ ආරාධනය කළේ  සුරාබදු  ආඥා පනත යටතේ  පැවැති විවාදයේදීය.


මංගල සමරවීර මහතා මෙසේද කීය.


‘මම හැමදාම මේ ආරාධනය කරනවා . එන්නේ නැහැ. පැනලා යනවා බයයි. මහින්ද රාජපක්ෂ අද  ගොබෙල්ස්   න්‍යාය අනුව රට පුරා බොරු පතුරවමින් සිටිනවා.රටේ ආර්ථිකය ජීවන වියදම ගැනත් බොරු කියනවා.



අදහස් (11)

රටේ ආර්ථිකය ගැන විවාදයකට එන්නැයි මුදල් අමාත්‍යවරයාගෙන් හිටපු ජනපතිට ආරාධනාවක්

Raveendra Thursday, 07 June 2018 10:02 AM

මේ.... කුරුදු පොලු මල්ලියේ අර මක්කටෙයි අනිකා බොරු කියනවා කියල කියන්නේ..ඇ... මලය සත්‍යමද කියන්නේ හැමවිටම??? අපි අනිකාට සුදුහුණු තවරනවා නොවේ හරියැ... කියනවා බලන්න ඔහේ හැමවිට, හැම තැනදීම ඇත්ත කතා කරනවාද ??? අනිකාගේ වැරදි කතා කරන්නේ......

:       2       33

Cisco Thursday, 07 June 2018 10:16 AM

අපට නම් විවාද කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. අර ගොල්ලෝ කාපු එකේ ඉතුරු ටිකත් මේ දෙතුන්න්ගොල්ලෝ ඉවරම කළා. අද ඩොලරය 160. අපිට (ජනතාවට )

:       55       83

Bamunuarachchi Thursday, 07 June 2018 10:17 AM

හිටපු ජනාධිපති මොකටද? ඔබට ආර්ථික උපාධියක් නැහැ මටත් ආර්ථික උපාධියක් නැහැ. කොහෙවත් හිටපු ඔබට එකපාරටම බදු වැඩිකරන්න පුලුවන්නම් මටත් පුළුවන් බදු වැඩි කොරන්න එපා කියලා වාද කොරන්න.

:       37       77

Bamunuarachchi Thursday, 07 June 2018 10:19 AM

හිටපු ජනාධිපති ඔබව ගණන්ගන්නේ නැති බව අපි දන්නවා.

:       27       90

Chandima Thursday, 07 June 2018 10:26 AM

ඔහෙලා මඩ ගහගනිවී. බලන් ඉන්න අපිට හුලන්. නිකන් ඉන්ඩ මහත්තයෝ පිස්සු නොදොඩා..

:       0       18

sisira Thursday, 07 June 2018 10:28 AM

විවාදයක් කරන්න තරම් ආර්ථිකයක් අපිට තියනවද?

:       1       47

Thilina Thursday, 07 June 2018 10:30 AM

හැමවිටම අනුන්ට අභියෝග කර කර ඉන්නේ නැතුව තමන්ගේ රාජකාරිය කලානම් හොඳයි නේද? .අනික තමුන්ගේ තරම දැනගෙන ඒකට හරියන කෙනෙකුට අභියෝග කරන්න. අතට අහුවෙන හැමදේටම බදු පිට බදු. වාද කරන්න ගැළපෙන්නේනම් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් තමා.

:       4       78

සතයපාල Thursday, 07 June 2018 10:39 AM

කවදාකවත් රූපවාහිනි විවාදයකට ඇවිත් නැහැ. එන්නෙත් ඇවිත් ආර්ථිකය ගැන කියන්න දෙයකුත් නැහැ.මේ රටේ ආර්ථිකය වල පල්ලට දාන්න තමනූත් උපරිමව දායක උනා කියලා තමා කියන්න වෙන්නේ. ඒ නිසා ෂුවර් එකටම විවාදයකට එන්නේ නෑහෑ.

:       16       106

Hafeel Thursday, 07 June 2018 10:44 AM

කයිවාරු නවත්තල අදට රුපියලට මොනවද වෙලා කියල බලන්න. ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙලා. විවාදය කල පමණින් රුපියල පාලනය කරන්න පුලුවන්ද?

:       0       50

ranga Thursday, 07 June 2018 11:03 AM

ආර්ථිකය කියන්නේ මොකක්ද කියලවත් දන්නැති අය විවාද ඉල්ලන්නේ , මර රටක්නේ මේක

:       0       20

Adam Thursday, 07 June 2018 11:12 AM

එක පාරක් මුළු රටම පාවාදුන්නා ඩයස් පෝරාවට දැන් අහිංසක ජනතාව සූරගෙන කනවා තව මොන විවාදද ? අනේ කලේ වනේ වසේ

:       1       59

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 254 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 439 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 182 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site