IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රාජිතට එරෙහි පරීක්ෂණයක්

(ඉන්දිකා රාමනායක)

පාසල් සිසුන් 10 දෙනෙක්ට   කොරෝනා වයිරසය ආසාදනය  වී  ඇති බවටත්  ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු  අමාත්‍ය  රාජිත සේනාරත්න මහතා පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි  ජාලිය සේනාරත්න මහතා පැවසීය.
 
පොලිස්පතිවරයාගේ නියමයෙන්   මෙම පරීක්ෂණය අරඹා ඇත.

රාජිත සේනාරත්න මහතා පසුගියදා කොළඹදී මෙම මාධ්‍ය හමුව පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා  කියා සිටියේය.
 
මෙම  සිද්ධියට අදාල හඬපට පොලිස් මුලස්ථානය වෙත ලැබුණු   පැමිණිල්ලක් අනුව    පොලිස්පතිවරයා මෙම පරීක්ෂණ   අපරාධ විමර්ශන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා නියමයෙන් යටතේ මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බවද    පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
 
 



අදහස් (15)

රාජිතට එරෙහි පරීක්ෂණයක්

Bamunuarachchi Wednesday, 18 March 2020 12:13 PM

රටම ගිනිතියන්නේ මේ හාදයා පරණ ඒවත් අල්ලලා දෙන්න පුළුවන් ඉහළම දඬුවම් දෙන්න...

:       5       213

RaveendraWednesday, 18 March 2020 02:42 PM

අපි නම් ඇත්තෙන්ම හිතුවේ මේ කරලා තියෙන දේවල්වලට හොරෙන්ම වැලිගම් ගිහිල්ල කියලා...

:       1       17

මුණසිංහ Wednesday, 18 March 2020 12:24 PM

හොඳ වැඩේ... තවම මට්ටු වෙලා නැහැ.

:       2       136

Ruwan Wednesday, 18 March 2020 12:30 PM

මෙයා දඟලනවා බොහොම වැඩියි.

:       2       130

විජිත් Wednesday, 18 March 2020 12:38 PM

එකම රාජකාරිය රට ගිනි තැබීමයි.. මේ පළමුවෙනි අවස්ථාව නොවෙයිනේ..

:       2       182

Bamunuarachchi Wednesday, 18 March 2020 12:45 PM

මේ අයව අල්ලලා කූඩුවට දාන්න ඕනෑ. අර කලින් ඡන්දෙදී කිඹුල් කතාවක් කිව්වා. මට හිතෙන්නේ මේ හාදයින් කාගේහරි කොන්ත්‍රාත්තුවක් කරනවා විපක්ෂයේ ඡන්ද අඩුකරන්න. ආණ්ඩුවට කොන්ද පණ තියෙනවා නම් මේ අයව කූඩුකරලා තියන්න ඕනෑ...

:       12       8

BamunuarachchiWednesday, 18 March 2020 04:00 PM

එහෙම හිතෙන හිතෙන විදිහට මිනිසුන්ව කූඩු කරන්න බැහැ. එ්ත් උපායශීලිව කොටුකළොත් පුළුවන්... එ්ත් කව්ද එහෙම කරන්නේ...?

:       0       0

wimal Wednesday, 18 March 2020 01:09 PM

මෙයා නහින්නේ කට නිසා...

:       0       109

Nuwan Wednesday, 18 March 2020 01:14 PM

මේවා ඇත්තටම විහිළු පරීක්ෂණ. සාමාන්‍ය මිනිහෙක් මුහුණු පොතේ මේ වගේ දේවල් කිව්වොත් කුදලාගෙන යනවා. ඒ වුණාට ලොකුඅයට නමට පරීක්ෂණ...

:       71       35

NuwanWednesday, 18 March 2020 03:12 PM

මට ඩිස්ලයික්ස් දාලා තියෙන්නේ බත් කන හරක්...!

:       0       3

BamunuarachchiWednesday, 18 March 2020 04:02 PM

ගං කබරයින් වගේනේ වැඩ කරන්නේ...

:       9       34

sana Wednesday, 18 March 2020 01:32 PM

මේකාව මේ පාරවත් හත්, අට මාසෙකට දාන්නකෝ ඇතුළට... නැතිනම් මෙයා පාඩමක් ඉගෙන ගන්නෙම නැහැ...

:       1       14

kamalWednesday, 18 March 2020 02:37 PM

මට අහුවුණොත් අතපය කඩලා තමයි.. පොලිසියට බාරදෙන්නේ...

:       6       42

Sujeeva Wednesday, 18 March 2020 01:46 PM

ඔහුව අත්අඩංගුවට ගන්න.

:       1       3

Nihal Wednesday, 18 March 2020 02:49 PM

හොඳ ඉස්පිරිතාලයක්, අලුත් ලෙඩක්.., මුදලට හෘද සාක්ෂිය විකුණන දොස්‌තර කෙනෙක් හොයාගන්න වෙලාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site