IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


යාපනයේ පොලිස් මුරකුටියකට ගිනි තියලා

(සිතුම් චතුරංග)
            යාපනය, අරියාලෙයි මනියතෝට්ටම් ප‍්‍රදේශයේ ස්ථාපිත කර තිබූ පොලිස් මුරකුටියක් කිසියම් පිරිසක් විසින් ගිනිතබා විනාශ කර ඇති බව යාපනය පොලිසිය පවසයි.

            මනියතෝට්ටම් ප‍්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක‍්‍රියා සහ වැලි ජාවාරම් වැළැක්වීම සඳහා මෙම මුරකුටිය ස්ථාපිත කොට තිබූ බව පොලිසිය පැවැසීය.

            මාස කිහිපයක් අදාල ප‍්‍රදේශයේ තිබූ පොලිස් මුරකුටිය භාවිතයට නොගෙන තිබූ අතර පසුව එය කිසයම් පුද්ගලයින් පිරිසක් ගිනිතබා ඇත. ගිනිතැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක් විය හැකි බවට සැක පළකරන බව යාපනය පොලිසිය සඳහන් කළේය



අදහස් (5)

යාපනයේ පොලිස් මුරකුටියකට ගිනි තියලා

sachith Friday, 30 March 2018 07:59 AM

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න තියන්නේ නැතුව ඉක්මන් ක්‍රියාමාර්ග ගන්න.

:       1       141

ලුම්බිණි Friday, 30 March 2018 09:29 AM

අපරාධකරුවන් කැමතිවෙයිද පොලිස් මුර පොළවල් වලට?

:       0       75

Aluthgama A. Samathasena Friday, 30 March 2018 11:59 AM

ගම්මන්පිල මහතා මේකටත් කොටින්ගේ වැඩක් කියාවිද දන්නේ නැත...

:       16       5

shan saudiSaturday, 31 March 2018 08:09 AM

ගම්මන්පිලගේ බිරිඳට ළමයෙක් ලැබුණත් ඌ කියන්නේ එ්කත් කොටින්ගේ වැඩක් කියලයි.

:       0       0

RNG Saturday, 31 March 2018 01:25 AM

දැන්මම අගමැතිගේ හයිය අරගෙනද..? මෙහෙම ගියොත් ඉස්සරහට කොහොම වෙයිද..?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 363 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2162 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1640 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site