රංජන් කස්තුරි
පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය නීතිමය පසුබිම පාර්ලිමේන්තුවෙන් සලසා දෙන්නැයි ඉල්ලීමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෙට (28) කතානායක කරු ජයසූරිය මහතා හමුවේ.
පළාත් සභා මැතිවරණය තව දුරටත් කල් යාම ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් පාර්ලිමේන්තුවෙන් සංශෝධන සම්මත කළහොත් මැතිවරණය පැවැත්විය හැකි බවද එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කතානායකවරයාට දැනුම් දෙන ඇතැයි පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දේශප්‍රිය මහත්තයෝ, ඒ අහිංසකයා මොනවා කරන්නද?
ඒ දෙන්නා කතා කරලා ඇවිල්ලා අපිට හොඳ බයිලා එකක් ගහයි.
ආනේ... ප්‍රජාතන්ත්‍ර විරෝධී ද..?
ඔය දෙන්නටම කරන්න පුළුවන් දෙයක් නැති බව හෙට උපදින පුංචි එකත් දන්නවා.