(නිමන්ති රණසිංහ)
පලෙයි මුහමාලේ ප‍්‍රදේශයේ කැළෑබද ප‍්‍රදේශයක තිබී දිරාගිය මිනිස් අස්ථි කොටස් කිහිපයක්, ටී 56 ගිනි අවි 3ක් සහ එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයින්ගේ නිළ ඇදුම් කිහිපයක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
පලෙයි පොලිස් වසමේ මුහමොලේ ප‍්‍රදේශයේ දී ‘‘හෙලෝ ට‍්‍රස්ට්’’ නැමැති ආයතනය විසින් බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරතව සිටියදී මේවා සොයා ගෙන ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය ස`දහන් කරයි.
සිද්ධියට අදාළව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය සදහා කිලිනොච්චිය මහේස්ත‍්‍රාත්වරයා මේ වන විට එම ස්ථානයේ ස්ථානීය පරීක්ෂණය වෙත ගොස් ඇතැයි පොලීසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහමාලේ කෑලෑවකින් මිනිස් අස්ථි කොටස් -ගිනි අවි -කොටි ඇඳුම් හමුවෙයි
siri Friday, 22 May 2020 01:27 PM
ඡන්දයක් ගැන කතා බහ වෙන හැම වෙලාවේම කොටි නැඟිටින ජාතියේ කතා අහන්න පුළුවන් වෙනවා. හරිම පුදුමයි නේද අබිලිං?
සුපුන් Monday, 25 May 2020 09:44 AM
යකෝ, යුද්දෙන් පස්සේ අද වෙනකම් තවත් බිම්බෝම්බ අයින් කරනවද? ප්‍රභාකරන් කල්පනා කරනවා ඇති "යකෝ මමත් නොදැන මොන යකාද මේ මටත් වඩා බෝම්බ තිබ්බේ කියලා" මෙව්වා තමයි හිනාවෙන්න සුපිරි අධිමාත්‍රා ඖෂධ..