(තරිඳු ජයවර්ධන සහ දිල්රුක්ෂි ග්‍රේරු)
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ මේ වන විට පවතින සාමකාමී තත්ත්වය හේතුවෙන් යළිත් ඇඳිරිනීතිය පැනවීමක් සිදු නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
පැවැති ගැටුම්කාරී තත්ත්වය මුළුමනින්ම පහව ගොස් ඇති නිසා මෙම තීරණය ගත් බවත් සිදු වු සාපරාධී ක්‍රියා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස් කණ්ඩායම් කිහිපයක් මගින් මේ වන විටත් සිදුවන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. පොලිස් මුලස්ථානයේ අද (10) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
පෙරදින රාත්‍රීයේ සුලු සිද්ධීන් කිහිපයක් ඇරුණු කොට කිසිදු ප්‍රචන්ඩ ක්‍රීයාවක් වාර්තා නොවූ බවද පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහනුවර ආරක්ෂාකාරියි - යළිත් ඇඳිරිනීතිය නැහැ