(නිමන්ති රණසිංහ)
හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහි අල්ලස් නඩුව සම්බන්ධයෙන් තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීම සදහා අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරන බව නිතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක නියෝජ්‍ය සොලිසටර් ජනරාල් අසාද් නවාවි මහතා කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානනායක මහතා හමුවේ ප‍්‍රකාශ කළේය.
තෝරාගත් පාසල්, කී‍්‍රඩා සංගම් සඳහා කැරම් බෝඩ් සහ දාම්බෝඩ් 14,000/-ක් බැගින් ආනයනය කර, රුපියල් කෝටි 5කට අධික මුදලක් රජයට පාඩු කළැයි අධිකරණය හමුවේ කැඳවනු ලැබූ මෙම සිද්ධියට අදාළ නඩු විභාගයේ දී චූදිත වූ හිටපු කී‍්‍රඩා අමාත්‍ය මීතලාවේ මහින්දානන්ද අලූත්ගමගේ මහතා පාර්ලිමේන්තු සැසිවාරය හේතුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
මෙම සිද්ධියට අදාළ නඩුව ඉදිරියේදී ස්ථාපිත කිරීමට නියමිත ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ කැදවීම සදහා අධි චෝදනා ගොනු කිරීම සදහා අගවිනිසුරුවරයාගෙන් විමසීමක් සිදුකරනු ලබන බවත් එහිදී අවසර ලබා දුන හොත් එය එම අධිකරණය හමුවේ කැදවීමට අදහස් කරනු ලබන බවත් නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ නඩුව ලබන සැප්තැම්බර් මස 4 වැනි දා තෙක් කල් තැබීය.
2025 දෙසැම්බර් මස 04
163
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
376
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහින්දානන්දට අධි චෝදනා ගොනු කිරීමට අගවිනිසුරුගෙන් ඉල්ලීමක් කරන්න යයි
rohana Tuesday, 03 July 2018 03:54 PM
කහිනවා වැඩියි. කොහොම හිටපු කෙනෙක්ද දැන් කෝටිපතියෙක් වුණාට. මෙයාව හිරේ යවන්න ඕනෑ බරපතල වැඩ ඇතුව අවුරුදු 10 කට...
athuraWednesday, 04 July 2018 03:16 AM
මේකට වැටිලා තියන කැමති අකමැති ප්‍රමාණයෙන් පේනවා මේ රටේ මිනිස්සු කොච්චර නුවණ තියන අයද කියල.