(නිමන්ති රණසිංහ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ රියදුරු ලෙස සේවය කළ රිමාන්ඩ් බාරයේ සිටි යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා ඇප මත මුදා හැරිමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය අද (22) නියෝග කළාය.
රුපියල් ලක්ෂ දෙකක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වු ශරීර ඇප තුනක් ඔහුට ඇප නියම කෙරිණි.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට අයත් ඉඩමක අනවසර ගල් කොරියක් පවත්වාගෙන ගොස් රුපියල් තුන් කෝටියක් සාවද්‍ය පරිහරණය කළැයි ඔහු චෝදනා ලැබ සිටියි.
COMMENTS
ඔන්න රණවිරුවෝ රණවිරුවෝ කියලා මාධ්‍ය වල ප්‍රචාරය කරන ගමන් මෙයාගේ රියදුරුටත් තියාගෙන ඉන්දලා තියෙන්නේ යුධ හමුදාවේ ඉහළ නිලයක නිලධාරියෙක්.
මෙවෙනි දේවල්වලට,, නිතිය අකුරටම ක්‍රියාත්මක කල යුතුයි .තරාතිරම නොබලා.
හොඳ මිතුරන් ලංකර ගන්න එවිට 2030 වත් ........නැවත නායකයෙක් වෙන්න පුළුවනි