මහ මැතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් හා ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇතැයි වාර්තාවේ.
මහ මැතිවරණයෙන් අනපේක්ෂිත පරාජයක් ලැබූ මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් හා ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර ඇතැයි වාර්තාවේ.
හිටපු අගමැතිවරයාට දූෂණ චෝදනා රැසක් එල්ල වී තිබේ.
මහ මැතිවරණයේ දී ඔහුගේ අනපේක්ෂිත පරාජයට ද එම චෝදනා හේතුවක් විය.
නජීබ් රසාක්ගේ දේශපාලන ගුරුවරයා වූ මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමද් මහ මැතිවරණයෙන් ජය ලැබීය.


- 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකටත් එක්ක අපේ රටේ... හොරු අල්ලන්න පත් වුණු අය හොරුත් එක්ක රට සවාරි යනවා.
මල්ලියේ ගන්නකෝ උපදෙස් අපේ අම්බරුවන් 225 න්. වැඩේ ගොඩම තමයි. ප්‍රතිඵල අත්දුටුයි. සත්‍යයයි.
අපෙන් කොපි කලාවත්ද?
මැලේසියාවේ එහෙම වුනාට ලංකාවේ නම් එහෙම වෙන්නේ නැහැ.
මේ නියෝග ක්‍රියාත්මක කරන එකට විරුද්ධව අපේ රටේ වගේ අයට උසාවි යන්න බැරිද?
මීට වඩා පල් හොරු හිටියත් වසර 3ක් පහුවෙලත් මේ දේ කරන්න මේ අයට බැරි වුණා. මොනතරම් මහා පරිමාණ වංචා කළත් නඩු අහන එක, හිරේ දාන එක කල් දාන අර්ජින් අධිකරණයක් රටේ තියෙන්නේ. හොරුන් රකින අයට දඬුවම් නොකරන හැම කෙනෙක්ම හොරු නෙවෙයිද?
අපේ රටෙත් වර්තමාන පාලකයා ඡන්දෙ කාලෙ කිව්වනේ එයාර්පෝට් එක වහනවැයි කියලා. සමහරවිට ලොක්කා හිතලා ඇති, එයාර් පෝර්ට් එකේ දොර සැලුන් දොර වගේ කියලා.
ඔන්න ඔහොමයි හොරු අල්ලන්නේ...
ලංකාවේ හොර නඩ දෙකම කවදාවත් මෙහෙම තීරණ ගන්නේ නැතෝ/
අපට තියෙන්නේ නියම නම්‍යශීලී නීතියක්! අප ඒ ගැන ආඩම්බර විය යුතුයි! මෙහෙ නඩු වුනත් විභාග කරන්නේ බොහොම හෙමින් සීරුවේ ඉවසිල්ලෙන්. ඕව ඔහොම කඩිමුඩියේ කොරන්න නරකයි, පවු සිද්ධ වෙනවනේ!
අපේ ගුවන් තොටුපල ක්වාලාලම්පුර් ගුවන් තොටට වඩා විශාලයි. වහන්න අමාරුයි.